2010/12/10

අහස්‌ තලය සිසාරා

අහස්‌ තලය
සිසාරා,
අතුපතර
විහිදුවාලු
මහා රුක්ෂයක් සේ
සෙවන ලබා දෙන
ඔබගේ
ආදරය
මොනතරම්
අගනේද

3 comments:

  1. වලා කපාගෙන..
    පොලෝ පෙරලගෙන....
    අහස කලුකරගෙන...
    ඇවිත් මාව තෙමල......
    ඒත් ඒ වැහි දෙවිය කොහේද???
    අද...
    වෙනත් පලාතක් තෙමනවා ඇති කිසි දෙයක් නොදන්න..
    බබා වගේඅ...

    ReplyDelete
  2. ලස්සනයි.

    ReplyDelete
  3. මට අගනේ යැයි දැනෙන්නේ සෙවන ලබාදෙන නිසාය.සරලව ගතහොත් සෙවණ ලැබෙන නිසා මම ආදරය කරමි.එසේ නම් ආදරය යනු ලොව ඇති වඩාත්ම ආත්මාර්ථකාමී සිතුවිල්ල යැයි මම කියමි

    ReplyDelete