2011/03/17

ආදර හැගුම

සමහර වෙලාවට
පෙන්නන්න බැරි
කියාගන්න බැරි
හැගුම් දහසක්
හැංගිලා තියෙනවා
නිහඩ බවේ
ඒ ආදරේ
නැති නිසාවත්
ආදරේ අඩු වෙලාවත්
නෙමෙයි
ඒ වෙලාවට
ගොලුවෙනවා
හැර
ආදරේ රිසිසේ
ප්‍රකාශ
කරන්න
බැරි නිසා,
හිත ඇතුලේ
ගුලි කරන්,
හිරකරන්,
ඉන්නවා
එත් ,
දවසක
මටත්
මට රිසිසේ
ආදරේ හැගුම්
ප්‍රකාශ කරන්න
හැකිඋන දිනට,
වැටකඩුලු බැඳලාවත්,
සිර කරන්න
බැහැ,මගේ
ආදරේ .........

5 comments:

  1. ඇත්ත.. වැට කඩුලු බිදවත් හංගන්න බැරි වේවි..

    ReplyDelete
  2. සිරා කතාව

    ReplyDelete
  3. ආදරේ හංගන්න බෑ..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ආදරේ කියාගන්න බැරි වෙලාවට හිතට දැනෙන දුක කියාගන්න බෑ, හුගාක් ලස්සනයි :)

    ReplyDelete