2011/03/30

අසීමිතව ආදරෙයි

මගේ ආදරේ
මොනතරම්ද
කියලා,
ඔයාට
හරියටම
වැටහුණුදාට,
ඔයා කවදාවත්
කලකිරෙන්නේ වත්
දුක්වෙන්නේ වත්
නැහැ
මගේ
ආදරයගැන
ඒ දවස
උදා වෙනකම්
මමත්
නොඉවසිල්ලෙන්
බලන්ඉන්නවා..........
කොහොම උනත්
මම දන්නේ
මම ඔයාට
අසීමිතව
ආදරෙයි කියලා

1 comment:

  1. හිතක් ඇත
    එහි
    නිමක් නැති
    පෙමක් ඇත

    ReplyDelete