2011/05/12

පූරා වසරක්

දහසක් වදන්
පබැදුම් ,බැදුම්,
ගොතමින්,
තදින්,
නෙක නේක
ලෙසින්
දැනුවූ වෙමි
විටින් විට
හදවත් පුරා
උතුරන
හැගුම්,
කාටත්
මටත්
නොදනිම්
කෙමෙන්,
ගෙවිලා ගොසින්
මල්මීයට
පූරා වසරක්