2010/07/01

ඔබේ මුළු ආත්මෙම

ඔය ඇස් වලින්
මම දකින
ආදරය,
ඔය හිතින්
මම ලබන
ආදරය,
ඔබේ මුළු ආත්මෙම
මං කරගෙන
මට පුදන
ආදරය,
ලබන්න මම
ගොඩක් පින් කරලා