මල් මී
මල් මී කියන්නේ අලුත් කවි site එකක්,අපිත් කැමති අපේ අදහස් අනික් අයත් එක්ක බෙදාගන්න,ගුණ දොස් විචාරන්න.
2010/09/01
පුංචි තරුකාව
රාත්‍රියේදී
ඈත
අහස දිහා
බලාගෙන
ඉන්නකොට
වලාකුළු
පාවෙවී
සිනාසෙන
ඒ අතරේ ,
දගකරන
පුංචි
තරුකාවක්
දැක්කා,
හරියටම
දගකාර
පුංච්
කෙල්ලෙක් වගේ
කියලා
මට හිතුනා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)