2010/09/03

තනිකම

හිත ඇතුලේ
තවත් කොහොම
තදකරගෙන
ඉන්නද
මේ දුක,
තනිකම,
පාළුව,
හුදකලාව,
අවිවේකි බව
අපිව දුරස් කරලා
ඔය ඇස්
නැවත
හමුවෙනකන්
මගේ හිතට
ඉවසුම් නැහැ