මල් මී
මල් මී කියන්නේ අලුත් කවි site එකක්,අපිත් කැමති අපේ අදහස් අනික් අයත් එක්ක බෙදාගන්න,ගුණ දොස් විචාරන්න.
2011/03/01
ඔබ දුන්නු සුවදේ හැංගිලා,
උනුහුමට
ඔබේ
ගුලිවෙලා,
ඔබ දුන්නු
සුවදේ
හැංගිලා,
ඒ මිහිරි
මතකේ
දැවටිලා,
රතු රෝස
යහනේ
සැතපිලා
ඔබ ලගම
ඉන්නම්
දැවටිලා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)