මල් මී
මල් මී කියන්නේ අලුත් කවි site එකක්,අපිත් කැමති අපේ අදහස් අනික් අයත් එක්ක බෙදාගන්න,ගුණ දොස් විචාරන්න.
2011/04/01
සිතක් ඇත
හිතක් ඇත
එහි
නිමක් නැති
පෙමක් ඇත,
හැගුම් ඇත
එහි
දහසක් වදන්
සැගවී ඇත,
පැතුම් ඇත,
එහි
සසර ඉමතෙක්
එක්කව ඉන්නට
සිතක් ඇත
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)