මල් මී
මල් මී කියන්නේ අලුත් කවි site එකක්,අපිත් කැමති අපේ අදහස් අනික් අයත් එක්ක බෙදාගන්න,ගුණ දොස් විචාරන්න.
2010/05/29
ඔබෙන් තොර
ඔබෙන් තොර
සිතුවිල්ලක්,
ඔබෙන් තොර
සිහිනයක්,
ඔබෙන් තොර
සිනහවක්,
ඔබෙන් තොර
කඳුලක්
මට කොහිද ?
ආදරයේ පැහැය,
සුවඳ,
සිසිලස,
උණුසුම,
මට කියාදුන් ඔබ,
ඉදින් ඔබෙන් තොර හුස්මක්වත්
මට කොහිද ?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)