මල් මී
මල් මී කියන්නේ අලුත් කවි site එකක්,අපිත් කැමති අපේ අදහස් අනික් අයත් එක්ක බෙදාගන්න,ගුණ දොස් විචාරන්න.
2010/11/30
දුක තුලින් හිනාවෙන්න
හිතේ දුක
ගුලි කරගෙන
ලෝකෙටම
පේන්න
හිනා උනාට,
ඒ හැබම
හිනාව
නෙමෙයි
කියලා
මගේ හිත
හොඳටම
දන්නවා,
එත්,
දුක තුලම
ගුලිවේවි
ඉකිබිදිනවට
වඩා,
දුක තුලින්
හිනාවෙන්න
පුළුවන්නම්
ඒක
ලොකුසතුටක්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)