2010/10/04

ආදරේ

ඔයා
මට
කොච්චර
ආදරේද
කියල
මම
දන්නවා,
මටත්
වඩා
මම
ගැන
ඔයා
හිතන නිසා
පුංච් දේටත්
දුක
හිතෙනවා
කියලා
මම
දන්නවා,
ඒ
මම
මට
ආදරේ
කරනවටත්
වඩා
ඔයා
මට
ආදරේ
කරන නිසා

No comments:

Post a Comment