2011/03/04

රන් සිතුවිල්ල

ජීවිතේ
මතකයන්
අතරට
එබිකම්
කරලා
බලන
කල,
ජීවිතේ
අමිහිරි
මතක,
මහිරි
මතක,
අතර
දෝලනය
වෙනවා,
මහිරි
මතක
අතර,
සුන්දරම
මතකය,
එදාවගේම
අදත්,
අදවගේම
හෙටත්,
නොවැරදීම
ඒ
ඔබගැන
තිබෙන
රන් සිතුවිල්ල

1 comment:

  1. නියමයි..!!

    උමා....ඔයාගේ ඊ මේල් එක දෙනවදෝ..පුලුවන් නම් මට මේල් එකක් දාන්න..

    ReplyDelete