2011/05/12

පූරා වසරක්

දහසක් වදන්
පබැදුම් ,බැදුම්,
ගොතමින්,
තදින්,
නෙක නේක
ලෙසින්
දැනුවූ වෙමි
විටින් විට
හදවත් පුරා
උතුරන
හැගුම්,
කාටත්
මටත්
නොදනිම්
කෙමෙන්,
ගෙවිලා ගොසින්
මල්මීයට
පූරා වසරක්

5 comments:

  1. උපන්දිනේට අපෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  2. සුභ උපන්දිනයක් මල් මී.. දිගටම ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  3. සුබ ම සුබ උපන්දිනයක් මල් මී බ්ලොග් එකට... මෙන්න අපෙනුත් මල් මිටක්...

    ReplyDelete
  4. වර්ෂ පූර්ණයට සුභ පැතුම් . . . !

    ReplyDelete