2011/04/22

අමිල සෙනෙහස

ජීවිතේබොහෝ
හැල හැප්පීම්
මැද,
තනිවෙලා ඉන්න
වෙලාවේ
ඔබේ
එක
වචනයක්
පවා
මගේ
හිත
සනසනවා,
මම
දන්නවා
ඕයා තරම්
මට
කිසිකෙනෙක්
ආදරේ
කරලවත්
ආදරේ
කරන්නේවත්
නැහැ කියලා

2 comments:

  1. එහෙම හිතෙන්නෙ තමන් එයාට තරම් වෙන කිසිම කෙනෙකුට ආදරේ නැති නිසා........ ඒත් එයාට වඩා තමන්ට ආදරේ කරන අය ඉන්න පුලුවන්...............

    ReplyDelete