2011/03/02

පෙම්වත් දැහැන

සරලයි,
සුගුමයි,
මිහිරියි,
හැගුමන්
බොහොමයි,
මේ සා,
පෙම්වත්
දැහැනේ,
නොබැදෙනු
කෙලෙසා????

1 comment:

  1. ලස්සනයි, දිගටම ලියන්න :)

    ReplyDelete