2011/03/28

ප්‍රර්ථනාව

දන්නවද,
මේ බැදීම,
පොළොවේ
වැලිකැට
ගානට,
අපි
ඉපදුන,
ආත්මයක්,
ආත්මයක්,
ගානේ,
අපි දෙන්නා
අපේම උනු
ඒ සුවද,
ඒ ලෙන්ගතුකම,
හොඳටම
හුරුයි,
අපි පෙර
ආත්ම වලත්
ප්‍රර්ථනා
කරන්න
ඇති
හැම ආත්මේම,
අපි,
අපේම
වෙන්න

No comments:

Post a Comment