2011/03/22

ඔබේ සිත ලග

බොහෝ තැන්වලදී
නෙනැමෙන
මගේ හිත
මටත්
රහසේම
ඔබ සිත
ලග
නතර උනා,
ඔයා මට
හිතින් වත්
ආදරය
නොකරපු
කාලේ,
මම ඔයාට
ආදරේ කරන්න
පටන් ගත්තේ
ඇත්තටම
ඔයා
මට
ආදරේ කරයිද?
නැද්ද?
කියලා
නොදැන,

ආදරේ
ලබන්න
වාසනාවන්ත
නොඋනොත්,
ආදරේ කරන්න
මම වසනවන්නත
උනානේ,
කියලා හිතලා,
එත්
ඔයත් මට ආදරෙයි
කියලා
දැනගත් මොහොතේ
මගේ සතුට
නිම්හිම් නැති උනා

1 comment:

  1. හිතට දැනෙන වචන
    නියමයි..

    ReplyDelete