2010/07/06

ඇඩූම්

ටිකකට වත්
ඔය හිත රිදවන්න
මට නොහැකි බව
කියන්න,
කොපමණ වෙහෙසුනත්
කියාගන්න බැරි උනා,
මුළු රෑම ඇඩුවා
අන්තිමට
ලේකඳුළු එයි කියලා
හිතෙනකන් අඩලා
දුක මුදා හැරියා,
එත් දන්නවද
මට ඔබෙන් තොර
ලොවක් නැහැ

1 comment:

  1. ඉතාමත් හැඟුම්බර පද පෙළක්.....

    ReplyDelete