ඔයා ගැන
ටික දවසකින්
ලියන්න බැරි උනාට
දුක්වෙන්න එපා,
හැල්මේ දුවන
මේ ජීවිතේ,
මේ දවස්වල
අවිවේකි බැවින්
මිරිකිලා,
දහසක් ප්‍රශ්න
මැද්දේ ගෙවෙන්නේ
ඒ උනාට
හැම හුස්මකම
ඔබ ඉන්නවා
ටිකක්වත්
අදරේ අඩු නැහැ
මොහොතින් මොහොත
දස දහස් වාරයක් පාසා
ආදරේ වැඩිවෙනවා
ලස්සනයි. ආදරේ හිතෙනවා.
ReplyDeleteමටත් අදරේ හිතෙනවා
ReplyDeleteම්ම්ම්ම්ම්ම්......
ReplyDelete@ Pavithra
ReplyDeleteම්ම්ම්ම්ම්ම්...... ම්ම්ම්ම්ම්ම්......
@ සෑම්
ReplyDeleteකවියටද?????????????
@ හෙළයා
ReplyDeleteකවියට ආදරේ කරන එක හොඳයි