මල් මී කියන්නේ අලුත් කවි site එකක්,අපිත් කැමති අපේ අදහස් අනික් අයත් එක්ක බෙදාගන්න,ගුණ දොස් විචාරන්න.
ඇඩෙනවා අයියෝ.......ඕක එයාගේ වැරැද්දක් නෙවෙයි. මල්සරාගේ වැරැද්ද. මල් සරා මේ දවස්වල හරියට වැඩ කරන්නේ නැහැ. ඒකයි ඔයාගේ ආදරේ අරයා තේරුම් ගන්නේ නැත්තේ. මම ඔයාලා හැම දෙනා වෙනුවෙන්ම මල් සරාට විවෘත ලියුමක් දාන්න ඉන්නේ. බය නැතිව ඉන්න වැඩේ හරියයි.
අනේ හොඳ වෙලාවට ඔයා හිට්යේ,මම ඔය මල්සරාලව අදුරන්නේ නැහැනේමතක් කරලම ලියුමේ මම ගැන ලියන්න
එලිපත්ත උඩ වැනෙන හිතතදින් අල්ලගන්න..........ආදරයෙ තරම ජීවිතයසමග සසඳන්න........හිතන්නට එපා තව....හැඟෙන දේ පවසන්න......පෙලන්නට එපා හද.....කාලයට ඉඩදෙන්න......
ඇඩෙනවා අයියෝ.......ඕක එයාගේ වැරැද්දක් නෙවෙයි. මල්සරාගේ වැරැද්ද. මල් සරා මේ දවස්වල හරියට වැඩ කරන්නේ නැහැ. ඒකයි ඔයාගේ ආදරේ අරයා තේරුම් ගන්නේ නැත්තේ. මම ඔයාලා හැම දෙනා වෙනුවෙන්ම මල් සරාට විවෘත ලියුමක් දාන්න ඉන්නේ. බය නැතිව ඉන්න වැඩේ හරියයි.
ReplyDeleteඅනේ හොඳ වෙලාවට ඔයා හිට්යේ,
ReplyDeleteමම ඔය මල්සරාලව අදුරන්නේ නැහැනේ
මතක් කරලම ලියුමේ මම ගැන ලියන්න
එලිපත්ත උඩ
ReplyDeleteවැනෙන හිත
තදින් අල්ලගන්න..........
ආදරයෙ තරම
ජීවිතය
සමග සසඳන්න........
හිතන්නට එපා තව....
හැඟෙන දේ පවසන්න......
පෙලන්නට එපා හද.....
කාලයට ඉඩදෙන්න......