2010/07/01

ඔබේ මුළු ආත්මෙම

ඔය ඇස් වලින්
මම දකින
ආදරය,
ඔය හිතින්
මම ලබන
ආදරය,
ඔබේ මුළු ආත්මෙම
මං කරගෙන
මට පුදන
ආදරය,
ලබන්න මම
ගොඩක් පින් කරලා

2 comments:

  1. සුන්දර ආදරය...
    අසුන්දර ජීවිතය.....
    මිහිරි සිහින......
    අමිහිරි යථාර්තය......

    ReplyDelete
  2. ලස්සනයි.

    ReplyDelete