2011/03/01

ඔබ දුන්නු සුවදේ හැංගිලා,

උනුහුමට
ඔබේ
ගුලිවෙලා,
ඔබ දුන්නු
සුවදේ
හැංගිලා,
ඒ මිහිරි
මතකේ
දැවටිලා,
රතු රෝස
යහනේ
සැතපිලා
ඔබ ලගම
ඉන්නම්
දැවටිලා

1 comment:

  1. ලස්සනයි... :D
    මෙච්චර දවසක් කොහෙද හිටියේ... :O
    අපි හෑමදම ගොඩක් ආසවෙන් බලන කවි නිසදෑස් තියෙන ලස්සන බ්ලොග් එකක්...
    දිගටම ලියන්න...
    සුභ පැතුම්!!!

    ReplyDelete