2010/06/30

හුරු පුරුදු සුවදක්

ආත්මෙන් ආත්මෙට
හුරු පුරුදු සුවදක්ද මේ,
එක මොහොතක්
ඔයා නැතුව
ඉන්න බැරිතරන්
මගේ හිත
ඔයා අරගෙන
ආයේ ඔය ඇස්
දකිනකන්,
මං කොහොම
ඉවසන්නද ??

1 comment:

  1. හරිම සුන්දර සිතුවිල්ලක්.....:D

    ReplyDelete