2010/07/08

කෙසේ කියන්නද?

මම කොහොම කියන්නද
මගේ ආදරේ තරම
මං කොපමණ
උත්සාහ කලත්
මට තාම ඒක
තේරුම් කරන්න
බැරි වෙලාද ??
මගේ පපුව පලලා
පෙන්නන්නද ??
මට
ඕයා නැති
ලෝකයක්
නැහැ කියලා

3 comments:

  1. ඇඩෙනවා අයියෝ.......ඕක එයාගේ වැරැද්දක් නෙවෙයි. මල්සරාගේ වැරැද්ද. මල් සරා මේ දවස්වල හරියට වැඩ කරන්නේ නැහැ. ඒකයි ඔයාගේ ආදරේ අරයා තේරුම් ගන්නේ නැත්තේ. මම ඔයාලා හැම දෙනා වෙනුවෙන්ම මල් සරාට විවෘත ලියුමක් දාන්න ඉන්නේ. බය නැතිව ඉන්න වැඩේ හරියයි.

    ReplyDelete
  2. අනේ හොඳ වෙලාවට ඔයා හිට්යේ,
    මම ඔය මල්සරාලව අදුරන්නේ නැහැනේ
    මතක් කරලම ලියුමේ මම ගැන ලියන්න

    ReplyDelete
  3. එලිපත්ත උඩ
    වැනෙන හිත
    තදින් අල්ලගන්න..........
    ආදරයෙ තරම
    ජීවිතය
    සමග සසඳන්න........
    හිතන්නට එපා තව....
    හැඟෙන දේ පවසන්න......
    පෙලන්නට එපා හද.....
    කාලයට ඉඩදෙන්න......

    ReplyDelete