2010/07/14

තරු පිරි අහසක්

ඔබ
තරු පිරි අහසක්
ගිමන් නිවාලන
සිසිලසක්,
නිබඳව ලග රැදෙන
මහා මෙරක්,
දුක ළහ තනි මකන
පද පෙළක්,
ආදරය උතුරන
උල්පතක්............

6 comments:

  1. හිතට දැනෙනවා ආදරේ තරම්.... සිරා! :)

    ReplyDelete
  2. ලියන ඒවා හැමදාමත් ලස්සනයි...අදත් එහෙමයි...

    ReplyDelete
  3. @Shadow/හේමලයා
    සතුටුයි අදහසට

    ReplyDelete
  4. @චාමර
    ඇත්තටම .........

    ReplyDelete
  5. @ruwan kumara maddage
    ඔයාගේ අදහස් මට ශක්තියක්

    ReplyDelete