2010/07/16

මිහිරියාව

ජීවිතේ
තනිකම,
පාළුව,
දුක,
වේදනාව,
මකන
එකම
මිහිරියාව
ඔබ ..........

2 comments:

  1. හැබැයි...ඔය කලින් කීව හැම එකක්ම තිබ්බටත් වැඩියෙන් දැනෙන විදිහට ඇතිකරන්නත් ආදරේට පුලුවන්.....බලන්නකෝ ඒකෙත් හැටි.......:(

    ReplyDelete