2010/07/20

ආදරේ වැඩිවෙනවා

ඔයා ගැන
ටික දවසකින්
ලියන්න බැරි උනාට
දුක්වෙන්න එපා,
හැල්මේ දුවන
මේ ජීවිතේ,
මේ දවස්වල
අවිවේකි බැවින්
මිරිකිලා,
දහසක් ප්‍රශ්න
මැද්දේ ගෙවෙන්නේ
ඒ උනාට
හැම හුස්මකම
ඔබ ඉන්නවා
ටිකක්වත්
අදරේ අඩු නැහැ
මොහොතින් මොහොත
දස දහස් වාරයක් පාසා
ආදරේ වැඩිවෙනවා

6 comments:

  1. ලස්සනයි. ආදරේ හිතෙනවා.

    ReplyDelete
  2. මටත් අදරේ හිතෙනවා

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්......

    ReplyDelete
  4. @ Pavithra

    ම්ම්ම්ම්ම්ම්...... ම්ම්ම්ම්ම්ම්......

    ReplyDelete
  5. @ සෑම්

    කවියටද?????????????

    ReplyDelete
  6. @ හෙළයා

    කවියට ආදරේ කරන එක හොඳයි

    ReplyDelete