2010/07/22

ඕය හිත

දන්නවද රත්තරන්
ඔයා ගැන හිතන් නැතුව
එක මොහොතක්වත්
මගේ ජීවිතේ
ගෙවෙන් නැහැ කියලා,
ඔයාගේ ආදරේ
මට කොච්චර
වටිනවද කියල
දන්නේ
මම විතරයි,
එ ආදරේ නැතුව
එක හුස්මක් වත් ගන්න
මට නොහැකි බව
ඔයා දන්නවා,
දුක් වෙන්න එපා
රත්තරන්
මම උවමනාවෙන්
ඔය හිත රිද්දුවේ නැහැ

3 comments:

  1. කවුද අනේ මේ "ඔයා"...:).වෙනදා වාගෙම ලස්සන පද පෙළක්.....

    ReplyDelete
  2. @Shadow / හේමලයා

    ඔයාගේ අදහස් මට ලොකු ශක්තියක්

    ReplyDelete