2010/07/26

සත්තමයි

කවිය කියන්නේ
ආත්මයේ කැඩපත,
ආත්මය විනිවිද
පෙනෙන එක් මානයක්
තමයි කවිය
ඉතින්,
කවිවල
ලියලා තියෙන
විදිහටම
ඊයෙත්, අදත්,
හෙටත්, හැමදාම
මගේ ආදරේ
සත්තමයි.

1 comment:

  1. "කවිය කියන්නේ ආත්මයේ කැඩපත"...so true....:))

    ReplyDelete