2010/07/27

ඔබ ගැන සිතුවිලි

දවසින් දවස
කාලය ඉගිල්ලෙනවා,
ජීවිතේ දිනනන්න
හැල්මේ දුවනවා
දහසක් වැඩකටයුතු
මැද කාලය ගතකරද්දී,
ඔයා ගැන සිතුවිලි
හිතේ හිරකරගෙන,
තදකරන්න් ඉන්නේ,
ඔයා ලගට
හනික දුවලා
එන්න බැරි නිසා,
එත්,
හිතින්,
හැම මොහොතේම
මම ඔයාගැන
සිතිවිලි අතරේ
තෙරපෙනවා

2 comments:

  1. කාලය පලයන් අහකට
    නොවියන් තවත් එක් බරක්
    මයෙ උරමත.....

    ReplyDelete