2010/07/28

හිත හිර වෙලා

දුක
වේදනාව
පොදිබැඳගෙන
හිත හිරකරගෙන
ඔහේ බලාගෙන
සුසුම් හෙළ හෙළ
ඉන්නවා ,
නිලුපුලුත් බොර
පැහැ වෙලා,
කර කියාගත හැකි දෙයක්
නොමතිව,
මගේ හිත
අසරණ වෙලා

1 comment:

  1. ජීවිතය අසාධාරනයි....අපි අසරණයි....ඒත් බලාපොරොත්තුවත් අපි එක්කමයි......

    ReplyDelete