2010/06/14

සුළග

ආයාසයෙන්,
සිරකරන්,
තදකරන්,
ගුලිකරන්,
සිටි
සිතුවිලි,
පාකරන්,
ඇතට
විසිකරන්,
ගියා
ඔබ
සුළග .........

1 comment:

  1. සුළඟට එය බර වැඩිවී
    දමා යාවි දෝ මඟ

    ReplyDelete