මල් මී කියන්නේ අලුත් කවි site එකක්,අපිත් කැමති අපේ අදහස් අනික් අයත් එක්ක බෙදාගන්න,ගුණ දොස් විචාරන්න.
ඇඬුවත්,හිනාවුණත්,දැන් ඉතින්,ලියපු විභාගේ,අමතක කරපන්!අදත්,මේ මොහොතත්,ජොලියෙන් සතුටින්,විඳපන්!
WoW නියමයි,,, 23න් පස්සෙ මටත් ඔහොමයි... :D
wow නියමයි,ඔයාටත් good luck
මේ මොහොතේ,සතුටින් ඉන්නේ
අහ් එහෙනම් දැන් බ්ලොග් එක ලියන්න ගත්තනම් ආයෙත්...රිසල්ට් එක හොදටම හොද වෙන්න කියල ඔන්න දැන්ම මම ප්‍රාර්ථනා කරනවා....
ඇඬුවත්,
ReplyDeleteහිනාවුණත්,
දැන් ඉතින්,
ලියපු විභාගේ,
අමතක කරපන්!
අදත්,
මේ මොහොතත්,
ජොලියෙන් සතුටින්,
විඳපන්!
WoW නියමයි,,, 23න් පස්සෙ මටත් ඔහොමයි... :D
ReplyDeletewow නියමයි,ඔයාටත් good luck
ReplyDeleteමේ මොහොතේ,සතුටින් ඉන්නේ
ReplyDeleteඅහ් එහෙනම් දැන් බ්ලොග් එක ලියන්න ගත්තනම් ආයෙත්...රිසල්ට් එක හොදටම හොද වෙන්න කියල ඔන්න දැන්ම මම ප්‍රාර්ථනා කරනවා....
ReplyDelete