මල් මී කියන්නේ අලුත් කවි site එකක්,අපිත් කැමති අපේ අදහස් අනික් අයත් එක්ක බෙදාගන්න,ගුණ දොස් විචාරන්න.
අනේ මට ගලාගෙන යන්න දෙන්න ඔය ඇස් අස්සේ හිරවෙලා හිටිය ඇති හොදටම..(කදුළ කී කවිය)..
ලස්සනම් ලස්සන පද ටිකක්..හරිම ලස්සනයි....හදවතට දැනෙනවා.....
ඒත්,මගේ ගමන,කවදා නතරවේවිද??( කඳුළු ඇසූ පැනය )-ලස්සනයි පදපෙළ -
එත් මේ ඔයාට යන්න වෙලාව නෙමේයි නේද? කඳුළ
දුක අපි හොමොටම දැනෙනවනේ,ඒක වෙන්න ඇති
කවදා නතරවේවිද??මටත් හිතා ගන්න බැහැ
අනේ මට ගලාගෙන
ReplyDeleteයන්න දෙන්න
ඔය ඇස් අස්සේ
හිරවෙලා හිටිය ඇති
හොදටම..(කදුළ කී කවිය)..
ලස්සනම් ලස්සන පද ටිකක්..හරිම ලස්සනයි....හදවතට දැනෙනවා.....
ReplyDeleteඒත්,
ReplyDeleteමගේ ගමන,
කවදා නතරවේවිද??
( කඳුළු ඇසූ පැනය )
-ලස්සනයි පදපෙළ -
එත් මේ ඔයාට යන්න වෙලාව නෙමේයි නේද? කඳුළ
ReplyDeleteදුක අපි හොමොටම දැනෙනවනේ,ඒක වෙන්න ඇති
ReplyDeleteකවදා නතරවේවිද??මටත් හිතා ගන්න බැහැ
ReplyDelete