2010/06/28

විශ්වාසය

විශ්වාසය ඇතිවෙන්න
කාලයක් යනවා,
ඒත් ඒක නැති වෙන්න
යන්නේ බොහොම කෙටි කාලයයි,
විශ්වාසය ඇති කරවන්න
පුළුවන් දෙයක් නෙමේයි
ඉබේ ඇති වෙන්න ඕන දෙයක්
කියලයි මට හිතෙන්නේ
මගේ විශ්වාසය
කොහොමද මම ඔයාට
තහවූරු කරන්නේ ????

3 comments:

  1. අහස නිල්පාට බව හා සාගරය සුදුපාට බව ඔප්පු කරන්නම වුවමනාද? ඇත්තටම ආදරය විශ්වාසය මත රඳා පවතිනවාද? ආදරයේදී විශ්වාසය අත්‍යාවශ්‍යමද?........

    ReplyDelete
  2. ඇත්තටම ආදරයට විශ්වාසය අත්‍යවශයි,විශ්වාසය මත බැඳීම තවතවත් වැඩි වෙනවා

    ReplyDelete
  3. ආදරයයි බැඳීමයි හැමවිටම එකක්මද? ආදරය කොන්දෙසි විරහිත නිදස් සිතුවිල්ලක් නොවේද? බැඳීම ඊට වඩ හාත්පසින්ම වෙනස් කියලයි මටනම් හිතෙන්නේ..........

    ReplyDelete