2010/05/21

වැස්ස


මල් වැස්ස,
පොද වැස්ස,
අනෝරා වැස්ස,
මල් වැස්සේ හදපු
කඩදාසි බෝට්ටුව,
පොද වැස්සේ පාකලා
අනේ,
අනෝරා වැස්සට
කඩදාසි බෝට්ටුව,
සේදිලා,පොඩි වෙලා
අහෝ වැස්ස !!

2 comments:

  1. ෆ්‍රී ස්ටයිල් එකට නියමෙට ලියල තියනවා

    ReplyDelete