2010/05/15

සරාසඳේ

දන්නවාද සරාසඳේ,
සඳසාවිගේ ආදරේ තරම්,
හැඟුනොත් හෙම දිනකදී යම්
සඳසාවිගේ ආදරේ තරම්,
සත්තයි ඔබ සොයනවමයි
කොහේ තිබුනිදැයි කියා,
මේ සා විසල් ප්‍රේමයක්...

2 comments:

  1. ලස්සන අදහස්

    ReplyDelete
  2. බොහොම අගේ
    ඔයාගේ අදහස්
    මට ශක්තියක්

    ReplyDelete