2010/05/13

කවිකාරයාණෙනි

ආඩම්බරකාර කවිකාරයාණෙනි,
නපුරුද හැගුම් ඔතරම්,
උහුලන්න උනොත්
දුක් සුසුම් මෙතරම්,
බොද වේද  නිල් නුවන්
කොතරම් ..................

1 comment:

  1. ආඩම්බර නැත මා නම්
    මඩුව පැත්තේ එනවා නම්
    ඕන තරම් හිතවත් කමි
    සහා සහෘද හිතවත් කම්


    http://kavimaduwa.lankeeya.lk/

    ReplyDelete