2010/06/03

ඔය ඇස්

ඔයඇස්,
කතාකරන,
හිනාවෙන,
දගකරන,
ඔය ඇස්,
තදකරන්,
හිරකරන්,
බැඳගෙන
මගේ ඇස් ,
ඔය ඇස් වලින්
ඉවතට ගන්න
බැරිතරම්...........

4 comments:

  1. තදකරන්
    බැදගෙන වුන්නත්
    හැරදමා දුර යන්නෙද
    ඔය ඇස්මයි
    පරිස්සමින්

    ReplyDelete
  2. එහෙම උනොත් එහෙම හිතගනත් බැහැ

    ReplyDelete
  3. මගේ ඇස්
    ඉවතට
    ගන්න බැ
    මටත්
    නුඹේ ඇස්
    වලින්
    :Z


    -සෝරෝ

    ReplyDelete