2010/06/04

විභාගය

විභාගය අත ලග
සමහර වෙලාවට
අත පොත ලග,
එත් හිත .........
Assignment ඉවරයි,
කුප්පිත්ඉවරයි,
Note ගොඩගැහිලා,
Pass papers කන්දක්
මේ ඔක්කොම බලලා
Exam ගොඩ යන්නත්ඕන,
වෙලාවකට මේ ඔක්කොම දාලා,
ඔයාලගට එන්න හිතෙනවා .........

5 comments:

  1. විභාගේ අභාගේ :) :)

    ReplyDelete
  2. එයා ළඟට යන එක පස්සෙ කොරන්න බැරිය..
    ඉස්සෙල්ල විභාගේ... පස්සෙ විවාහේ...
    සුබ අනාගතයක්.....!!!

    ReplyDelete
  3. විභාගය විභාගය... ලස්සන පද පෙලක්..

    ReplyDelete
  4. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  5. බොහොම ස්තුති

    ReplyDelete