2010/06/07

මගේ හැම හුස්මක්ම ඔබ

මේ අහස යට,
මිට කලින්කොච්චරනම්
අපි හමු වෙලා ඇද්ද,
හිනාවෙලා,
කතාකරලා,
වෙන් වෙලා යන්න ඇද්ද,
එත් දැන්,
ඕයා ගැන හිතන්නේ නැතිව ඉන්න
එක තත්පරයක් වත් මගේ ජීවිතේ
හොයාගන්න බැරි තරම්,
මගේ හැම හුස්මක්ම
ඔයා අරගෙන ,
ඒ තරමටම ,
මාව ඔයාගේ කරගෙන ......

9 comments:

  1. ලස්සනයි,,, දිගටම ලියන්න...

    ReplyDelete
  2. ගොඩක් සතුටුයි

    ReplyDelete
  3. ලස්සනයි...හිත මොහොතකට නතරවුණා.....දිගටම ලියන්න.ඔබට සුබ පැතුම්!!

    ReplyDelete
  4. ඇත්තට ගොඩක් සතුටුයි

    ReplyDelete
  5. හොඳ අදහසක් තියනවා

    ReplyDelete
  6. hmm...lassanayi..digatama liyanna

    ReplyDelete
  7. ගොඩක් සතුටුයි

    ReplyDelete
  8. ලස්සනයි.දිගටම ලියන්න.

    ReplyDelete