2010/06/11

ප්‍රාර්ථනාව

සංසාරේ පුරාවට,
ආත්මෙන් ආත්මෙට,
ඔහු,
මගේ උණු ලෙසට,
මේ භවයේදීත්,
මගේම වන්නට,
රතු නෙලුම් පුදා,
දවසක් දා,
වැලිමළුවේ හිඳ,
මා පැතුව,
ඒ ප්‍රාර්ථනා,
සපලකර දෙන්න
බුදුසමිදුනේ !!!!!

2 comments:

  1. සතර මහා දේවාලවලටත් බාරයක් උනානම් හොඳා.....

    ReplyDelete