2010/06/16

සිතුවිලි

විසිරිලා,
ඔහේ අවුල් වෙලා,
තියෙන සිතුවිලි ටික
එකතු කරගන්න
කොපමණ උත්සාහ කලත්
ආයේ, ආයේ,
ඔහේ පාවෙනවා
වෙලාවකට දුක,
වෙලාවකට සතුට,
මේ හැම එකක්ම
මගේ හිත
අවුල් කරලා
මේ ඔක්කොම
ඇතකට විසිකරලා
මගේ හිත
එකගකරගන්න ඕන
එත් හිත, හරිම
චංචලයි .........

2 comments:

  1. හිත අපිට ඔන විදිහට ඉන්වානම්...

    ReplyDelete
  2. නිදහසට කැමතිනං,
    හිතට වදදෙන්න එපා...

    ReplyDelete