2010/06/10

තුති මල් මිටක්

දහස ඉක්කමවා
මල්මීයට ගොඩවැදුණු
ආව ගිය ඔබ හැම
යෝද ශක්තියක්
උනා මල්මීයට,
මල්මීයේ,
ගුණ දොස් විචාලන,
අදහස්, උදහස් ,
බෙදාගත්,
ඔබ හැමට,
මල්මීයෙන්,
තුති මල් මිටක්,
අද මෙන්ම හෙටත්,
හෙට මෙන්ම,
මතු මතු වටත්
මල්මීයට ඔබ
ගොඩවදින්න,
ගුණ දොස් විචාලන්න,
අදහස් ප්‍රකාශ කරන්න,
මල්මීයට,
තව බොහෝ දුර ගමනක් යන්න,
එය මහත් රුකුලක් වේවි,
ඔබ සැමට බොහෝ පින් .............

4 comments:

  1. රජතුමා මට කිව්ව ඔයාට විෂ් කොරන්නේයි කියළ...

    සුබ අනාගතයක්...!!!

    ReplyDelete
  2. මල් මී වල රහ බැලුව
    බඹරු අපි
    ස්තූති එපා අපිට
    මල් පැණිම ඈති ............

    ReplyDelete
  3. අපෙනුත් සුභ පැතුම්

    ReplyDelete