2010/06/29

ඔබ මට අගෙයි

මේ ලෝකේ
මට මුණ ගැහුණු
හොදම හිත තියෙන්නේ
ඔයා ලග,
කොපමණ දුක්
හිතේ දරාගෙන හිටියත්,
ඔයා ලග ඉන්න
හැම මොහොතකම,
මම යලි යලි
ජීවත් වෙනවා කියලා
මට හිතෙනවා,
මටත් හිතා ගන්න බැරි තරමට
මාව ඔයාගේ කරගෙන,
කවි දස දහස් ගනනකින් වත්
ලියලා ඉවර කරන්න බැරි තරම්
ඔබ මට අගෙයි ,

4 comments:

  1. සුන්දරයි සිතිවිල්ල....

    ReplyDelete
  2. මේක හරිම ලස්සන සිතිවිල්ලක්...අපේ ජීවිත වලට හුගක් දැනෙන නිසදැසක්...මගෙ ජීවිතෙ සත්‍ය අත්දැකීමක්..මන් හුගක් කැමති මේකට...

    ReplyDelete
  3. @Shadow/හේමලයා

    ගොඩාක් සතුටුයි

    ReplyDelete
  4. @ ruwan kumara

    මාත් හුගක්ම මේකට කැමතිය

    ReplyDelete