2010/06/16

ඉවසන්න

ඔයා,
මගේ ඇස් පිල්ලම යට ඉදන්
කම්බුල් දිගේ රුටලා
වැටෙන්න,
බලාගෙන ඉන්නේ කියලා
මම දන්නවා
එත් ,
හැමෝටම හොරෙන්
මම ඉකිගහලා
අඩන කොට,
ඉබේටම
ඔයාට යන්න පුළුවන්,
එතකන් ඉවසන්න
කදුළ ...........

6 comments:

  1. අනේ මට ගලාගෙන
    යන්න දෙන්න
    ඔය ඇස් අස්සේ
    හිරවෙලා හිටිය ඇති
    හොදටම..(කදුළ කී කවිය)..

    ReplyDelete
  2. ලස්සනම් ලස්සන පද ටිකක්..හරිම ලස්සනයි....හදවතට දැනෙනවා.....

    ReplyDelete
  3. ඒත්,
    මගේ ගමන,
    කවදා නතරවේවිද??

    ( කඳුළු ඇසූ පැනය )

    -ලස්සනයි පදපෙළ -

    ReplyDelete
  4. එත් මේ ඔයාට යන්න වෙලාව නෙමේයි නේද? කඳුළ

    ReplyDelete
  5. දුක අපි හොමොටම දැනෙනවනේ,ඒක වෙන්න ඇති

    ReplyDelete
  6. කවදා නතරවේවිද??මටත් හිතා ගන්න බැහැ

    ReplyDelete