2010/06/21

exam ඉවරයි

exam නම් ඉවරයි,
දැන් නම් හිතට
හරිම සැහැල්ලුයි ,,,,,,
පාඩම් කරලා,
පාඩම් කරලා,
හිතත් අවූල් වෙලා
තිබුනේ,
දැන්නම් ටික්කක්
නිදහසේ හුස්ම ගන්න පුලුවන්
ඒත් result එනකන් විතරයි
ඊට පස්සේ
අඩන්න වෙයිද
සතුටුවෙන්න වෙයිද
දන්නැහැ????????

5 comments:

  1. ඇඬුවත්,
    හිනාවුණත්,
    දැන් ඉතින්,
    ලියපු විභාගේ,
    අමතක කරපන්!
    අදත්,
    මේ මොහොතත්,
    ජොලියෙන් සතුටින්,
    විඳපන්!

    ReplyDelete
  2. WoW නියමයි,,, 23න් පස්සෙ මටත් ඔහොමයි... :D

    ReplyDelete
  3. wow නියමයි,ඔයාටත් good luck

    ReplyDelete
  4. මේ මොහොතේ,සතුටින් ඉන්නේ

    ReplyDelete
  5. අහ් එහෙනම් දැන් බ්ලොග් එක ලියන්න ගත්තනම් ආයෙත්‍‍...රිසල්ට් එක හොදටම හොද වෙන්න කියල ඔන්න දැන්ම මම ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete