2010/11/03

මල් වසන්තයේ

මල් වසන්තයේ
මත් බිගුන් සැලේ,
හද උයන් කොනේ
පෙම් විමන් තැනේ,
ගුම් ගුමුන් මැදින්
රස රහස් ඇසේ,
මේ බිගුන් විලේ
පෙම් වදන් මැවේ,
රන් රනින් සැලි
සමනලුන් වටේ,
පෙම් කතන්දරේ
අම මිහිර මැවේ

1 comment:

  1. ලස්සන අදහසක් !!!!! නියමෙට පද ගලපලා ලියලා තියෙනවා !!!!

    ReplyDelete