2010/11/25

නපුරු සුළගක්

නපුරු සුළගක්
ඇවිත්
ඔය හිත
පෑරුවද?
ඒකට
මුළු රෑම
දුක් උනාද?
දන්නවද
රත්තරන්,
මමත්
ඒ ගැන
අනේක
වාරයක්
දුක් උනා

1 comment:

  1. නපුරු හුලඟකට නො පෑරෙන තරමට හිත සවිමත් කර ගත්තා නම් හරිනේ . .

    අමාරුයි තමයි ඒත් අමාරුවෙන් හරි කලොත් කාටද . .

    (BTW ලස්සන බ්ලොග් තීම් එක )

    ReplyDelete